අම්පාර රතුපියුම ගොඩනැගිලි පරිශ්‍රයේ නිරීක්ෂණ කටයුතු
මේ සදහා රතුපියුම සංවිධානයේ විධායක සභා නිලධාරීන් වන පුජ්‍ය මස්පන්නේ ගුණාලංකාර හිමි. කපිතාන් වැලිවත්ත මහතා. චතුර හෙට්ටිගේ මහතා සහභාගි වූ අතර රතුපියුම අම්පාර ගොඩනැගිල්ල භාරව වැඩකටයුතු කරන විධායක සභා සාමාජික පුජ්‍ය සිරිදිගනේ සිරි තිලකසිරි හිමිද එක් වූහ.